Thursday, March 20, 2014

අවුරුදු ගානකට කලින් නොදන්නා කමට යාලුවෙක් කියපු නිසා අටව ගත්තට, බ්ලොගක් කියන්නේ මොකක්ද? එකේ වැඩ කරන්නේ කොහොමද ? මේකේ ලියන්නේ මොනවද? මොනවද මට ලියන්න තියෙන්නේ? මේකට වැඩකෑලි දාල ලස්සන කරන්නේ කොහොමද කියලා අද ඉදන් තමයි මට හිතන්න වෙන්නේ..............................................................................! බලමු මේකත් ඉගෙන ගන්න පුලුවන්ද කියලා.